ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07දා) පැවැත්වේ.

මෙහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත.

මෙම තරගය මෙරට ​වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

0 comments

Leave a Reply

Post Comment