2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ පළමු පදක්කම දිනා දීමට පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේදී පාලිත බණ්ඩාර අද (30) සමත්විය.

එම ඉසව්වේ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවක් දක්වමින් ඔහු රිදී පදක්කම දිනාගැනීමට සමත්වූ අතර එම දුර ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයද වෙයි.

 

0 comments

Leave a Reply

Post Comment