සංචාරක පාකිස්තාන කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද (7දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

තරගය පස්වරු 7ට ආරම්භ කිරීමට කටයුුතු යොදා තිබේ.

 

0 comments

Leave a Reply

Post Comment