ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (08දා) පැවැත්වේ. 

මෙහිදී පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගවැදීමට නියමිතයි.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

0 comments

Leave a Reply

Post Comment