සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්විම තිබූ දෙවැනි විස්සයි20 තරගය වැස්ස හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. තරගාවලියේ පළමු තරගය පාකිස්තාන කණ්ඩායම ජය ගත් හෙයින් තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් පසුවෙයි.

0 comments

Leave a Reply

Post Comment