එංගලන්ත සීමිත පන්දුවාර නව නායකයා ලෙස හැරී බෲක් පත් කර තිබේ.
මීට පෙර එහි නායකත්වය ජොස් බට්ලර් දැරූ අතර, ශූරයන්ගේ කුසලානයෙන් පසු ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්විය.
Leave a Reply