ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්ව තිබේ.

එහිදී ඔවුන් මුහුණ දුන් තරග 3ම ජයග්‍රහණය කර තිබේ.

දෙවැනි ස්ථානයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමත්, තෙවැනි ස්ථානයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩාමත් පසුවේ.

 

0 comments

Leave a Reply

Post Comment