"ඔවුන්ට ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍යයි,පසුගිය පැය 24 තුළ අපි ඉතා හොඳ සාකච්ඡා පවත්වා ඇති අතර, අපි ගිවිසුමක් ඇති කර ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ." යැයි ඉරාන යුද්ධය පිළිබඳව වාර්තාකරුවන් අමතමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසිය.

 ට්‍රම්ප් පැවසුවේ ගිවිසුම ඇතිකර ගැනිමට අවශ්‍ය කරුණු අතර කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් නොතිබීමට ඉරානය එකඟ වී ඇති බවයි. මෙම ප්‍රකාශය ඉරාන පාර්ශවය විසින් කිසිසේත් තහවුරු කර නොමැත.

 

0 comments

Leave a Reply

Post Comment