ඉන්දියාවේ උත්තරාකන්ද්හිදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් හත් දෙනොම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දින කිහිපයක් ඇතුළත ඉන්දියාවේ සිදුවූ දෙවැනි ගුවන් අනතුර මෙය වෙයි. අද අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව තිබේ. කේදර්නාත් සිද්ධස්ථානයේ සිට ගුප්ත්කාෂි වෙත වන්දනාකරුවන් පිරිසක් රැගෙන ගිය හෙලිකොප්ටරයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
Leave a Reply