යුදමය තත්ත්වයක් පවතින මැදපෙරදිග කලාපයේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඊයේ රාත්‍රියේදී තවත් ඳවෙළ
නෞකා තුනකට ප්‍රහාර ඒල්ල වී තිබේ.

පෙබරවාරි 28 වන දින යුද්ධය ආරම්භ වූ දා ගල්ෆ්, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඕමාන් බොක්කෙහි යාත්‍රාවලට ප්‍රහාර 
16 ක් එල්ල වී ඇති බව  එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් (UKMTO) මධ්‍යස්ථානය පවසයි.

ගැටුම අතරතුර "සැක සහිත ක්‍රියාකාරකම්" පිළිබඳ වාර්තා හතරක් ද ලැබී ඇති බව UKMTO පවසයි.

0 comments

Leave a Reply

Post Comment