චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් රාජධානියේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ අනුව, චීන විදේශ අමාත්‍යවරයා එලැඹෙන ඔක්තෝබර් 26 සිට 28දා දක්වා ඇමෙරිකාවේ සංචාරය කරන අතර, මෙය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් විසින් සිදුකළ ආරාධනයකට අනුව සිදුවන බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

0 comments

Leave a Reply

Post Comment