කොළඹ කොටස් හුවමාරුව (CSE) ස්වයංක්‍රීය වෙළෙඳ පද්ධති ආපදා ප්‍රතිසාධන විසඳුම භාවිත කරමින් එහි ආපදා ප්‍රතිසාධන අඩවියෙන් සම්පූර්ණ දින වෙළෙඳාමක් පවත්වන බව නිවේදනය කරයි.

ඒ අනුව, 2025 ඔක්තෝබර් 10 වැනි සිකුරාදා දින මෙය සිදුවන අතර, කර්මාන්තයේ ආපදා ප්‍රතිසාධන ක්‍රියාවලිය සඳහා වූ සූදානම ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් මීට සම්බන්ධ වනු ඇති බවද සඳහන් වේ.

 

 

 

 

 

0 comments

Leave a Reply

Post Comment