වර්තමානයේ කොවිඩ්-19වෛරසය හේතුවෙන් රට තුළඋද්ගතව ඇති තත්ත්වය තුළ රජයේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක ණය සහන ලබාදෙන මහජන බැංකුවේ ගනුදෙනුකාර භවතුන්ගේ දත්ත එක්රැස් කිරීම සඳහා අයදුම්කරුගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම හෝ ඉතුරුම් ගිණුම් අංකය හා ලබාගත් ණය මුදලේ ප‍්‍රමාණය 2020 අපේ‍්‍රල් මස 30 වැනි දිනට පෙර 0706 481481හෝ 0768 481481 යන අංකයන්ට කෙටි පණිවුඩ, වයිබර්, වට්ස්ඇප් හෝ ඉමෝ යන සේවා ඔස්සේ යොමුකරන මෙන් මහජන බැංකුව දන්වා සිටියි.
මෙම තොරතුරු [email protected] යන ඊ මේල් ලිපිනයට මෙන්ම www.peoplesbank.lk/sahana වෙබ් අඩවියට පිවිස online අයදුම්පතක් මගින්ද යොමුකළ හැකිය. එමෙන්ම ඔබට හැකි අවස්ථාවකදි ණය සහන ලබාදෙන මෙන් ලිඛිත ඉල්ලිමක්ද ඔබ ණය මුදල ලබාගත් ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතුය.
chaminda kumara
04 years 10 months 19 days 20 hours 32 minutes 33 seconds agoමගෙ ගෙදර වැඩට මගෙ ගෙදර වහලය කැඩිලා තියෙන්නෙ එකයි ණය මුදල ගන්න පුලුවන්ද ඔප්පුවක් තියලා
Replyඩඑම් සරත්චන්දු
04 years 10 months 18 days 47 minutes 22 seconds agoමම පොඩ් ව්‍යාපාරයක් කරනවා එකට ආයොජනය කරන්න ණය මුදලක් ගන්න පුලුවන්ද 0718447749
Replyb susil tharanga cooray
04 years 09 months 23 days 03 hours 19 minutes 21 seconds agoMage viyaaparaya kiri sadaha eluvan ati kireema.e sadaha kudaa loriyak ganeemata uvamanai.nayak ganeemata hakida.stuti
ReplyRMNK RATHNAYAKA
04 years 08 months 16 days 02 hours 19 minutes 33 seconds agoMAGE PUDGALIKA WADAKA LONE EKAK GANNA HADANNE.MAMA WADA KARANNE .SLARMY EKA..MAGE AC MAHAJANA BANK EKA.MAN KAMATHI MAN GANNA LONE EKAN MAGE MASIKA SALARY EKAN ADU KARA GANNAWATA..ADAMA ME LONE EKA GANNA ONI
ReplyR.v.g.thakshila dilhani senawirathna
04 years 07 months 12 days 01 hours 22 minutes 54 seconds agoNiwasa naya ganna puluwnda mata ape gedara hadanna
Replyඊ.කේ.ඩී.චන්ද්‍ර්රත්න
04 years 06 months 28 days 02 hours 48 minutes 42 seconds agoPersonal loan ekk ganna barida barida
Replyw m piumi nisansala
04 years 06 months 07 days 01 hours 22 minutes 58 seconds agomta loan ekak ganna ona mage mahaththaya kuli wada karanne apema kiyala viyaparak patan ganna thamai ona
ReplyWm piumi nisansala
04 years 06 months 07 days 01 hours 23 minutes 01 seconds agomata loan ekak ganna one mage mahaththaya kuli wada karanne apema kiyala viyaparak karanna thamai one mata loan ekak ganna puluwan weida mekata ikmanatama uththarayak labenawanam godak hodai
ReplyK.H.L.Renuka
03 years 11 months 08 days 04 hours 36 minutes 37 seconds ago214-2-001-3334799 darana ginum ankayata anuwa labaagath gurusetha naya mudala sadhaha covid nisa laba dena sahana naya kaalaya labaa geneemata katauthu labaadenamen illa sitimi.ID646781582v
Replyසදුනි සමරවීර
03 years 11 months 06 days 15 hours 33 minutes 07 seconds agoමෙවරත් පසුගිය වසරේ කොරෝනා වියසනය හේතුවෙන් ලබා දුන් සහන නය කාලය ලබාදෙන්න බැරිද?
ReplyEPD එරංග
03 years 11 months 02 days 22 hours 01 minutes 28 seconds agoKhorona සහන ණය මුදල ලබාදෙන්න. ලොකු දෙයක් මේ වෙලාවේ දෙන එක.
ReplyB B A සෙනරත්
03 years 09 months 12 days 06 hours 14 minutes 56 seconds agoසර් මම වී ගොවිතැන් කරන්නේ මට ස්ථිර ඉඩමක් නෑ මම අදේට තමා වී ගොවිතැන් කරන්නේ මට රුපියල් ලක්ෂ 500000/ක ණය මුදලක් ගන්න ඕනෑ කන්න වරික වශයෙන් තමා ගෙවාගෙන යන්න පුලුවන් මට ණය මුදල දෙන්න පුලුවන්ද කියලා පොලොන්නරුව අරලගංවිල මහජන බැංකුව වෙතින් තමා කරගන්න විදිය මොකක් හරි පණිවිඩය ක් දෙනවද
ReplyB, A, Rasika Thushari naya
03 years 02 months 23 days 08 minutes 05 seconds agoHoda sewawak laba ganeemata
ReplyB A Rasika Thushari
03 years 02 months 23 days 08 minutes 03 seconds agoLaksa 3ka mudalak laba ganeemata
Replyඩි ඒම් සජිත් හේමන්ත දිසානායක
02 years 01 months 06 days 22 hours 35 minutes 35 seconds agoමට උස්සව අත්තිකාරම් මුදලක් ගන්න පුළුවන් ද මම සුදුවැල්ල ශාකවෙන්
ReplyThilak
01 years 10 months 09 days 19 hours 31 minutes 22 seconds ago5000 nayak ganna puluwanda
Reply