වත්මන් රජයේ විධිමත් කළමනාකාරීත්වය යටතේ එක විනාඩියක් හෝ විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යන බවත්, නමුත් විදුලිය කප්පාදු කිරීමට සිදු වන අවස්ථාවක් තිබිය හැකි බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

0 comments

Leave a Reply

Post Comment