නිදන්ගත වකුගඩු රෝගීන් පරීක්ෂා කිරිම වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යාගාරයකින් සමන්විත බස් රථ අටක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබේ.

මෙම පරිත්‍යාගයේ වටිනායක රුපියල් මිලියන 660ක් ඉක්මවයි. මෙම බස් රථ ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය බහුලව පවතින දිස්ත්‍රික්ක අටක් වෙත ලබාදීමට නියමිතය.

ඒ් අනුව එම බස් රථ අනුරාධපුර, පොලොන්නරුව, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල මාතලෙ හා බදුල්ල යන දිස්ත්‍රික්ක වෙත ලබාදෙයි.

 

 

 

1 comment

janabala

03 years 06 months 25 days 06 hours 47 minutes 53 seconds ago

amathivaru 8 denage nives asalama navatha thabiya hakiya

Reply

Leave a Reply

Post Comment