සාමාන්‍ය වැසි තත්ත්වයකදි පවා කොළඹ නගරයේ ජලයෙන් යටවන ස්ථාන 20ක් පමණ කොළඹ මහනගර සභාව විසින්  හදුනාගෙන ඇත. ඒ අතුරින් ස්ථාන 13ක් සංවර්ධනය කිරිම සදහා  කොන්ත්‍රාත් ප්‍රදානයකර තිබුණි.

 2024 වර්ෂය තුලදි කොන්ත්‍රාත් 03ක වැඩ අවසන් කර තිබු අතර ජලයෙන් යටවන ස්ථාන 07ක් සම්බන්දයෙන්  කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබු බව විගණනය මගින් ද අනාවරණය කොට ඇත. හදුනාගත් ජලයෙන් යටවන ස්ථාන  සම්බන්දයෙන් පිළියම් යෙදිම කඩිනම් කළයුතුව ඇති බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.  

0 comments

Leave a Reply

Post Comment