දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම, සබරගමුව, දකුණ හා  ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ඒම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

නැගෙනහිර වෙරළබඩ ප්‍ර දේශවල උදෑසන කාලහේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ඒම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඳසහන් කරයි.

0 comments

Leave a Reply

Post Comment