දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් කදපොල ප්‍රදේශයට (17) දින දහවල් අධික වර්ෂාපතනයක් පතිත විය.එසේ පතිත වූ වර්ෂාවෙන් කදපොල ප්‍රදේශයට කිසිදු බලපෑමක් නොවන බවයි කදපොල පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
Leave a Reply