ලෝක වෙළඳ පොළ තුළ බොරතෙල් මිළ අඛණ්ඩව පහළ යමින් පවති. අද පෙරවරුව වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.95 ක් දක්වා පහළ වැටි තිබුණි. මිට අමතරව WTI බොරතෙල් බැරලයක මිලද ඩොලර් 86.1ක් දක්වා පහළ වැටි තිබුණි.
Leave a Reply