තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කර තිබේ.  මෙම නිවේදනය දෙසැම්බර් 17 දින පෙරවරු 8.30ට සිටි දෙසැම්බර් මස 18 දින පෙරවරු 8.30 දක්වා වලංගු බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් හා පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා අදාලව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

 

0 comments

Leave a Reply

Post Comment