ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාල සීමාව ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම විශ්‍රාම වැටුප් සෑම මසකම 9 සිට 15 වැනිදා දක්වා කාලය අතරතුර ගෙවීම සිදු කරන අතර, දිට්වා සුළු කුණාටුව හේතුවෙන් ගොවීන් හට එම විශ්‍රාම දීමනාව නොහැකි වී ඇති බවත් ඒ අනුව මෙම තීරණය ගත් බවත් එහි සඳහන් කර ඇත. 

0 comments

Leave a Reply

Post Comment