රජය විසින් ගෙවිය යුතු දේශිය හා විදේශිය ණය ප්‍රමාණය මෙම වර්ෂයේ (2025) ජනවාරි මස වනවිට රුපියල් බිලියන විසිනමදහස් එකසියතිස්හතරයි දශම පහ දක්වා (29,134.5) දක්වා ඉහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 වර්ෂය අවසානය වනවිට ගෙවිමට තිබු ණය ප්‍රමාණය රුපියල් බිලියන විසිඅටදහස්,හත්සියතිස්අටයි.දශම හතකි. (28,738.7) එම ණය ප්‍රමාණය මෙම වර්ෂයේ ජනවාරි මාසය වනවිට රුපියල් බිලියන 395.8 කින් වැඩි වි ඇත.
මෙම වර්ෂයේ ජනවාරි මස අවසන් වනවිට රජය විසින් ගෙවිය යුතු දේශිය ණය ප්‍රමානය රුපියල් බිලියන 18,512.4කි. ගෙවිය යුතු විදේශිය ණය ප්‍රමාණය 10,622.1ක් බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ
චන්දන සමරවික්‍රම
Leave a Reply