ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවද පැහැදිලි ලෙස ඉහළ යමින් පවතී. ඒ අනුව ඊයේ දිනයේදී සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 09කි.

මෙම සියලුම මරණ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර කාන්තාවන් 04ක් හා පිරිමින් 05ක් මේ අනුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.

 

 

0 comments

Leave a Reply

Post Comment