ශ්‍රී ලංකාවේ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 72ක් වාර්තා වී තිබේ. මේ අුව දිගින් දිගටම ශ්‍රී ලංකාවෙන් හඳුුුනාගැනෙන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී.

අද දිනයේදි හඳුනාගත් ආසාදිතයන් අතර විදෙස් ගතව පැමිණි කිසිවෙකුත් නොසිටින අතර ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගත් ආසාදිතයන් ගණන 664844ක් දක්වා වර්ධනය විය. 

0 comments

Leave a Reply

Post Comment