අද උදෑසන බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයකට තුවාල වී ඇති බව ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
අකුරැස්සේ සිට ඊශ්‍රා යෙලයට පැමිණ ඇති විමුක්ති මධුසංක මහතා මෙසේ තුවාල ලබා තිබේ. ඔවුට අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු කිරීමට දැනට කටයුතු යොදමින් ඇති බව තානාපතිවරයා වැඩිදුරටත් පවසයි.
Leave a Reply