ගෑස්, ගල් අඟුරු සැපයීම මෙන්ම රියදුරු බලපත්‍ර ලබාදිම වැනි ටෙන්ඩර් ඇතැම් විට එකම පුද්ගලයෙක්ට දිගු කාලයක් තිස්සේ ලබාදි තිබුණ බවත් ඒ ආශ්‍රිතව කාටල නිර්මාණය වී තිබුණ බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

තම රජය බලයට පත්වූයේ එවැනි කාටල ඉදිරියට පවත්වාගෙන යාමට නොවන බවත් එම කාටල බිඳින බවත් ජනපතිවරයා පැවැසීය.

0 comments

Leave a Reply

Post Comment