දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ අස්ථායිභාවය හා එල් නිනෝවේ බලපෑම හේතුවෙන් ඇතැමි දිනවල
සවස් කාලයේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න
මහතා පැවැසීය.
"නොවැම්බර් මාසය තුළ වැඩි වර්ෂාවක් ඇතිවිය හැකියි. අපි දකිනවා මේ දිනවල ගිණිකොණ දිග බෙංගාල බොක්ක
මුහුදු ප්‍ර දේශයේ කැළඹිලි ස්වාභාවයක් දක්නට තිබෙනවා. 11 දිනයෙන් පසුව මේ තත්ත්වය ආරම්භ වේවි.
මෙම කැළඹිලි ස්වාභාවය අඩුපිඩන කලාපයක්, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙන බව පෙන්වනවා.
මේ පද්ධතිය බලපෑම හේතුවෙන් 15, 16, 17 යන දිනවල උතුරු, උතුරුමැද වැසි තත්ත්වය වැඩි වේවි."
Leave a Reply