ජාතික  ළමා ආරක්ෂක අධිකාරිය සියලු පාර්ශ්වකරුවන් හා සාකච්ඡා කොට සකස්කර ඇති ජතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

අනාගතයේදී ළමයින්ට සුරක්ෂිත හා හිංසනයෙන් තෙර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කොට තිබේ.

ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළාය.

0 comments

Leave a Reply

Post Comment