පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මරණ දඬුවම නියම කර තිබේ. සාපරාධී රාජකාරි පැහැර හැරීම, පුද්ගලයන් 275කට මරනය ගෙන ඒම හා තවත් පුද්ගලයන් 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ කොළඹ ස්තිර ත්‍රිපුදගල මහාධිකරණය මගින් මෙම මරණ දඩුවම නියම කළේය

0 comments

Leave a Reply

Post Comment