හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්රා පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
2023 වසරේ සිදු කළ විදේශ සංචාරයක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා ඇය කැඳවා තිබූ අතර, ඒ අනුව අද(04දා) පෙරවරුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
Leave a Reply