හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයෙ කුඩාගම ප්‍රදේශයෙන් (09) දින පස්වරු 5:00ට පමණ මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇන හිටියි.

පස් කන්ද කඩා වැටීමත් සමග ඒ අසළින් ගමන් ගත් ත්‍රී රෝද රථයක්ද පස් කන්දට හසුව තිබුණත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.

 

0 comments

Leave a Reply

Post Comment