නිල නිවාස අතහැර ගියා යැයි පැවැසූ ඇතැම් අය තාම නිල නිවාස හරියාකාරව රජයට භාර දී නොමැති බව 
කැබිනට් ප්‍රකාශක අමාත‍්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.කැ බිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේද‍ි යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැස‍ීය.

"හිටපු සමහර අය 1994 සිට රජයේ ඇමතිවරයෙක් වෙලා හිටපු කාලේ ඉදලා රජයේ  නිල නිවාස වල හිටපු අය. 
ඒ අය තමයි යන්න බෑ කියලා ආඩපාලි කිව්වේ. මේ ඔක්කොටම ගෙවල් තියෙනවා. සමහර විට මේ අයගේ දරුවෝ ඉපදිලාතියෙන්නේ දරුවන්ගේ දරුවන් ඉපදිලා තියෙන්නෙ රජයේ නිවාස වල ඉන්න කොට.

අපිට දේශපාලනය අදාළ නෑ‍. ජනතාව මේක ආදරයෙන් ඳවැළගෙන තියෙනවා. තංගල්ලේ ඉන්න කොට බලන්න 
යන අය කොළඹ ඉද්දීත් බලන්න ගියානම් හරි.මේ අය අතහැරලා යන්න ඔ්න තාම අතහැරලා ගිහිල් නෑ. සමහර ගියා කිව්වට තාම බඩු හරයට භාර දීලත් නෑ. මේවායේවටිනාකම් අනුව ආර්ථික වශයෙන් පළදායි වැඩවලට යොදවනවා. වැඩිම මූල්‍යමය වාසි ලැබෙන තීන්දුවට අපි යනවා."

 

0 comments

Leave a Reply

Post Comment