රඹෑව ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී  අනතුරක් සිදුව තිබේ. තුවාල ලැබූ පුද්ගලයින් රෝහල් වෙත යොමු කර තිබේ. මේ හේතුවෙන් මැදවච්චිය - අනුරාධපුර  මාර්ගයේ රථ වාහන තද බදයක් නිර්මාණය වි තිබේ.

 

0 comments

Leave a Reply

Post Comment