හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (04දා) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන් අතර, අද දිනයේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
Leave a Reply