මාලදිවයින් ජනපත් මොහොමඩ් මුයිසි මහතා තෙදින නිල සංචාරයක් ස ඳ හා අද දිවයිනට පැමිණීමට නියමිතය. ඔහුගේ පැමිණීමවෙනුවෙන් හා ඒ්  හා සමගාමිව පැවැත්වෙන විවිධ වැඩසටහන්වලට ඔහු සහභාගීවිමට ගමන් කරන මාර්ග වල රථ වාහන ගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

0 comments

Leave a Reply

Post Comment