පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ. 

0 comments

Leave a Reply

Post Comment