දඹුල්ල මහනගර සභාවේ  ලංකා පොදු ජන පෙරමුණ  නාගරික මන්ත්‍රී  ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

 අද(04දා) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

0 comments

Leave a Reply

Post Comment