ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළත් විද්‍යුත් මාධ්‍ය තුළත් අසත්‍ය ප්‍රචාර සිදුවන බවතඒවාට නොරැවටෙන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැය 24 පුරා අවධානයෙන් සිටින බවත් ඉදිරි කාලගුණ තත්ත්ව පිළිබඳව තම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන අනතුරු ඇඟවීම් පිළිබඳව පමණක් අවධානය යොමුකරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

0 comments

Leave a Reply

Post Comment