ලෝක කම්කරු දිනය යෙදී තිබෙන හෙට (01දා) මත්පැන් හල් වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව මැයි රැලි පැවැත්වෙන ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ුනුමත හෝටල් බලපත්‍ර හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන හෙට දිනයේදී වසා තබන බව ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

0 comments

Leave a Reply

Post Comment