තම ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ප්‍රහාරයකින් මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ බලගතු ලේකම්වරයාද වන ලරිජානි සැඟව සිටි ස්ථානයට ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජිවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රා යෙල ආරක්ෂක පැවැසීමෙන් අනතුරුව ඉරානය මෙම නිවේදනය නිකුත් කළේය.
මීට අමතරව බසිජ් මිලීෂියා නායක ගොලම්රේසා සොලෙයිමානි මිය ගිය බව ඉරානය මීට පෙර පිළිගත්තේය.
Leave a Reply