ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත්ව තිබේ.

එහිදී ඔවුන් ක්‍රීඩා කළ තරග 10න් තරග 07ක් ජයග්‍රහණය කර ඇත.

දෙවැනි ස්ථානයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත්, තෙවන ස්ථානයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමත් පසුවන්නේය.

0 comments

Leave a Reply

Post Comment