ලොවක බර දරන අපූර්ව මැවුමකි ‘ඇය’


‘ඇය’ගෙන් තොර නිදසුනක් නැත - ‘ශක්තිය’ කුමක්දැයි විමසුවහොත්

මිහිකත කතක් ලෙස සියලු දුක් ගිනි දරන්නේ යම්සේද ගැහැනියද සියලු දුක් කම්කටොලු උපේක්ෂාවෙන් දරන්නීය. විටෙක ආර්ථික බරය. විටෙක පවුල් බරය. විටෙක සමාජ පීඩනයේ මානසික බරය. එකී මෙකී නොකී සියලුම බර ඇය විසින් දරන්නේ ඇය තුළ සැඟව ඇති යෝධ දරා ගැනීමේ ශක්තිය නිසාවෙනි. 

Text : Kelum Devinda  
Pic by : Kevin Frayer/AP Photo 

 



Recommended Articles