ඔඩෙල් හි ප්‍රමුඛ සන්නාමයක් වන එම්බාර්ක් තම නව ඇඟලුම් විලාසිතා පෙළ %මුහුදු කොල්ලකරුවන්^ යන තේමාව සමග පසුගියදා වෙළෙඳපොළට ඉදිරිපත් කළේය.
එම්බාර්ක් නිර්මාතෘ ඔටාරා ගුණවර්ධන මහත්මියගේ නිකෝ, බැන්ඩිට් සහ රොසී යන සුනඛ සුරතලුන්ගේ චරිත වල ආභාසයන් කැටිකොට ගනිමින් නිර්මාණය කර තිබූ මෙම ඇඟලුම් විලාසිතා කොළඹ, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසෙහි පිහිටි ඔඩෙල් ප්‍රධාන ශාඛාවේදී මෙලෙස සමාජගත විය.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

