අද ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන ප්‍රධානතම කාලීන වකුගඩු රෝගයටත් විසඳුමක් මෙමගින් ලැබෙනවා. ස්පිරුලිනා බිස්කට් හෝ වියළි කුඩු වකුගඩු රෝගය පැතිරී ඇති ප්‍රදේශ වල සහ ඒ අවදානම සහිත ප්‍රදේශවල ජනතාව අතර ප්‍රචලිත කරමින් අවධානම අවම කරන්න පුළුවන්.