කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ සහ රෝගය පැතිරෙන්නේ කෙසේද? වෛරසය වැලඳෙන සියලුම පුද්ගලයන්ට රෝගය මාරාන්තික වෙනවාද? උණු වතුර පානය සහ අධික උෂ්ණත්වයේදී රෝගය පාලනය වෙනවාද? රෝගය ලංකාවට කෙසේ බලපායිද ආදී කාරණා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම පිණිස හම්බන්තොට හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා සමග සිදුකරනු ලැබූ සාකච්ඡාව