උස්වැටකෙයියාව යථා තත්ත්වයට පත් වීමට වසර 5කටත් අධික කාලයක්


මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගණය වෙත නෞකාවකින් තෙල් පොම්ප කෙරෙන අවස්ථාවේ තෙල් බෝයාවේ පැරණි අබලන් නළයක් හදිසියේ පුපුරා යාම නිසා දැවිතෙල් ටොන් 25ක පමණ ප්‍රමාණයක් මේ වනවිට මුහුදට නිකුත්ව තිබේ. මෙම හදිසි තෙල් තෙල් විසිරුමින් දික්ඕවිට සිට මීගමුව දක්වා මුහුදු තීරයට බලපෑම් එල්ලවී ඇත. ඒ පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙසේ සිය අදහස් පළකර සිටියේය.



Recommended Articles