වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ වර්ජනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැහැදිලිකිරීමක් කළේය. වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් අමාත්‍යවරයා අදහස් දැක්වූයේ මෙසේය.

