සුවිශේෂ ගීතයක්


විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදට (12/03දා) යෙදී තිබේ. 1992 වසරේ පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ දිනය නම් කර තිබෙයි. මේ විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් නිර්මාණය වූ ගීතයකි.



Recommended Articles