රියෝ ඔලිම්පික් පන්දම් රැලියේදී දිවි දුන් ජගුවර්


බ්‍රසීල රියෝ ඔලිම්පික් උලෙළේ පන්දම රැගත් රැළියක් සඳහා සම්බන්ධ කරගත් ජගුවරයෙකු එම රැළියෙන් මෙහොතකට පසුව වෙඩි තබා මරා දැමීමේ අනුවේදනීය පුවතක් වාර්තා වෙයි.

බ්‍රසීල්යේ මනාවුස් නගරයේදී සංවිධානය වූ මෙම රැළියෙන් අනතුරුව එරට හමුදාව සතු මෙම ජගුවර් ගැහැණු සතා, ඌ බලාගන්නා රැකවලාගෙන් මිදී පළා යෑමත්, තවත් සොල්දාදුවෙකුට තුවාල කිරීමත් සමග මෙම මරණය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles