තවත් කොවිඩ් මරණ තුනක්


තවත් කොවිඩ් මරණ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 222ක් දක්වා වර්ධනය වී තිබේ.

මීතිරිගල, බේරවල හා කොළඹ 14 පදිංචි පුද්ගලයන් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles